ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු e money sri lanka


e money sri lanka
ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු


මම අද ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නේ කියල



















SuccessAdd ගැන අහලත් ඇති දන්නේ නැති අයත් ඇති. ඕක ලංකාවේ වෙබ් සයිට් එකක් add බලල තමයි සල්ලි හොයන්න තියෙන්නේ. ලංකාවේ නිසා හැමෝටම බය වෙන්න දේකුත් නැහැ .. ඔන්න පහල ලින්ක් එකෙට ගිහින් ඉස්සෙල්ල රෙජිස්ටර් වෙන්නකෝ

                                                                   register 

ඔයාලගේ ඇත්ත විස්තර දීල රෙජිස්ටර් වෙන්න. ඔයාගෙම ෆොටෝවක් දාන්න 

හරියට තොරතුරු දුනනම් ඔන්න ඔහොම වෙබ් පේජ් එකකට එන්න ඕන.

ඔතන bank transfer, mobaile relod
කියන තැනින් තමි ඔයාල බලන add වල සල්ලි ගන්න පුලුවන් ඔතනට ගියාම ඉස්සල්ලම ඔයාගේ 4n නම්බර් එල, email එක, ඔයාගේ id එකේ 4to ඉල්ලනවා ඉස්සල්ලම ඒවා ටික දාල ඉන්න ඕන. 

හරියට දැම්මනම් ඔයාලගේ eccunt එක සතියක් විතර ගිහින් තමයි ඇක්ටිවේට් වෙන්නේ සමහර විට දවසින් ඇක්ටිවේට් වෙන වෙලාවලුත් තියනවා. ඇක්ටිව් උන ගමන්ම ඔයාලගේ 4න් එකට මැසේජ් එකක් එනවා..

ඇක්ටිවේට් වෙනකන් බලන් ඉන්න එපා add බලල සල්ලී  හොයන්න එ ටික එකතු කරගන්න,,,,






ඔය තියෙන්නේ මගේ දැනට බලල තියන  add වල සල්ලි 

ඔයාලට වීඩියෝ බලල වෙනම සල්ලි සහ බැනර් බැලුවම රිලෝඩ් සල්ලි එකතු වෙනවා 

ඔන්න මම පහලින් දාන්නම් මම රිලෝඩ් ගත්ත 4ටො දෙකක් 




මතක තිය ගන්න බැනර් බැලුවම තමයි  රිලෝඩ් ගන්න පුළුවන් 
ආ මට කියන්න අමතක උන ඔයාලට ඔයාලගේ 4න් එකට ඇප් එකකුත් මෙයාල දීල තියනවා 


 මතක ඇතුව මේ ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න      link

ආ තව දෙයක් ඔයාලගේ එකවුන්ට් එක හරි ගියාට පස්සේ ඔයාලටම ලැබෙනවා ඉන්වයිට් කෝඩ්ඩ් එකක් එක යාළුවන්ට දිල තව තව සල්ලි හොයන්න පුළුවන්..
තව මෙයාලගේ fb පේජ් එකේ අහන පරශ්න වලට හරි උත්තර දුන්නම ලොකු ලොකු රිලෝඩ් දිනාගන්න පුළුවන්.
මොකක් හරි පර්ශ්නයක් තියනවම්  පහලින කමෙන්ට් කරන්න, යාලුවන්ටත් කියන්න..... ☺☺☺☺☺☺


Comments

Popular posts from this blog

වින්ඩොව්ස් 7 හි සමු ගැන්ම