වින්ඩොව්ස් 7 හි සමු ගැන්ම

වින්ඩොව්ස් 7 හි සමු ගැන්ම 








අවුරුදු 10 ක් පමණ ලෝකයේ බොහෝ පිරිසක් පරිශීලනය කල වින්ඩොව්ස් 7 එළබෙන අලුත් අවුරුද්දේ ජනවාරි 14 වන දින මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් සංපූර්නයෙන්ම නවතා දැමීමට තීරණය කල ඇත.

එම නිසා ලෝකයේ බොහෝ පිරිසකට නවතම විනොව්ස් 10 වැලද ගැනීමට සිදුවනු ඇත.

මේ පිළිබද වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බලා ගැනීමට පුළුවන් 

Link 

Comments

Popular posts from this blog

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු e money sri lanka