Posts

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු e money sri lanka

Image
e money sri lanka ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයමු මම අද ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නේ කියල SuccessAdd ගැන අහලත් ඇති දන්නේ නැති අයත් ඇති. ඕක ලංකාවේ වෙබ් සයිට් එකක් add බලල තමයි සල්ලි හොයන්න තියෙන්නේ. ලංකාවේ නිසා හැමෝටම බය වෙන්න දේකුත් නැහැ .. ඔන්න පහල ලින්ක් එකෙට ගිහින් ඉස්සෙල්ල රෙජිස්ටර් වෙන්නකෝ                                                                     register  ඔයාලගේ ඇත්ත විස්තර දීල රෙජිස්ටර් වෙන්න. ඔයාගෙම ෆොටෝවක් දාන්න  හරියට තොරතුරු දුනනම් ඔන්න ඔහොම වෙබ් පේජ් එකකට එන්න ඕන. ඔතන bank transfer, mobaile relod කියන තැනින් තමි ඔයාල බලන add වල සල්ලි ගන්න පුලුවන් ඔතනට ගියාම ඉස්සල්ලම ඔයාගේ 4n නම්බර් එල, email එක, ඔයාගේ id එකේ 4to ඉල්ලනවා ඉස්සල්ලම ඒවා ටික දාල ඉන්න ඕන.  හරියට දැම්මනම් ඔයාලගේ eccunt ...

ශෝට්කට් වයිරස් හිසරදේ

Image
ශෝට්කට් වයිරස් හිසරදේ  ශෝට්කට් වයිරස් වයිරස් වයිරස් වයිරස්....................................................... අපෝ හැමතැනම ශෝට්කට් වයිරස් ඔන්න මම ගෙනාවා ශෝට්කට් වයිරස් සදහටම නැතිකරන්න ටුල්ස් දෙකක්ම ඔන්න පලවෙනි ටුල්ස් එක පහල ලින්ක් එකෙන්ම ගන්නකෝ                                                                            link 1   ආ කියන්න බැරි උනා ඔය ටුල් එක ගැන කිව්වේ මගේ හොදම  යාලුවෙක්  ඔන්න මම ශෝට්කට් වයිරස් නැති කරන අනිත් ටුල් එක එකනම් ගොඩක් අය දන්න  ටුල් එකක්  ඔන්න ලින්ක් එක                                                                          ...

වින්ඩොව්ස් 7 හි සමු ගැන්ම

Image
වින්ඩොව්ස් 7 හි සමු ගැන්ම   අවුරුදු 10 ක් පමණ ලෝකයේ බොහෝ පිරිසක් පරිශීලනය කල වින්ඩොව්ස් 7 එළබෙන අලුත් අවුරුද්දේ ජනවාරි 14 වන දින මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් සංපූර්නයෙන්ම නවතා දැමීමට තීරණය කල ඇත. එම නිසා ලෝකයේ බොහෝ පිරිසකට නවතම විනොව්ස් 10 වැලද ගැනීමට සිදුවනු ඇත. මේ පිළිබද වැඩි විස්තර පහත ලින්ක් එකෙන් බලා ගැනීමට පුළුවන්  Link